වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම පසුගිය සති අන්තයේදී පැවැත්විණි.
ජර්මනියෙන් ප්‍රංශයෙන් ශ්‍රි ලංකාවෙන් හා ඉතාලියේ නන්දෙසින් සංඝයාවහන්සේලා මේ සදහා වැඩමකර සිටියහ.
හත් සියයකට ආසන්න දායකයෝ ඒ සදහා සහභාගි වු බවත් මෙවර කඨින පෙරහර වෙනුවෙන් කැරිබිනෙරි පොලිසිය හා රථවාහන පොලිසිය මාර්ග අවහිරතා ඇති නොවන අයුරින් විශේෂ ආරක්ෂක වැඩ පිලිවෙළක් යොදා තිබු බවත් විහාරාධිපති උඩවලවේ ඥානනන්ද හිමියෝ කියති.