ගීත ගැයීමට හැකි අයගේ දක්ෂතාවයන් උරගා බැලීම සදහා පවත්ව ලද ආධුනික ගී තරගාවලියක අවසන් වටය හෙට වෙරෝනා නුවරදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රිමාල් නිරෝෂණ මහතා සංවිධානය කරන අවසන් වටයේ ආධුනික ගී තරගාවලිය පොර්තා වෙස්කොවො ක්‍රීඩාංගනයේ දී සවස 6.30ට ආරම්භ වන අතර ජයග්‍රහකයන්ට වටිනා ත්‍යාග සහ සිහිවටන පිරි නැමීමට නියමිතය.