වෙරෝනා නුවර ගෝල්ස්ටාර් ක්‍රිඩා සමාජය වසරක් පාසා පවත්වන බක්මහා සැණකෙලිය මැයි 4 වැනිදා නොපැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.
මේ දිනවල උතුරු ඉතාලියට ඇදහැලෙන වර්ෂාව නිසා මැයි 25 වැනිදාට එය කල් දැමු බවත් සංවිධායකයෝ කියති.