වෙරොනා ලාංකිකයොත් වීදි බසිති By None // 2012 මාර් 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී රැස්වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ යෝජනා ගෙන ඒමටත් ශ්‍රී ලංකාව හෑල්ලූවට පත් කිරීමටත් බටහිර රටවල් හා එක්ව විවිධ දේ කරතියි විරෝධය පළ කරමින් ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකිකයෝ උද්ඝෝෂණයක් කළහ. ආගමික දේශපාලන හා ස්වේච්ඡා සංවිධාන 18ක පිරිස ඊට එක්වූ බව ප‍්‍රධාන සංවිධායක බිමල් ප‍්‍රනාන්දු මහතා කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත