දෙහිවල සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයේ අනවසර ආපනශාලා ඇතුළු වෙළඳසල් විස්සක් ඉවත් කිරිමට වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව අද (12) පියවර ගත්තේය.
යුද හමුදා හා පොලිසිය ආරක්ෂාව සහිතව බැකෝ යන්ත්‍ර ඒම ගොඩනැගිලි කඩා ඉවත් කළේය.