මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි චෝදනා එල්ල වූ පාසල් සිසුවා අද සිය දෙමාපියන් සමඟ පැමිණි ජනාධිපතිවරයා හමු විය.
ජනපතිගේ ඇරයුම අනුව එහි ගිය සිසුවා සහ දෙමාපියන් සමග මෛත්‍රීපාල සිරිසේන මහතා සුහද කතාබහක යෙදුණේය.
සිසුවාගේ අධ්‍යාපනය සාර්ථව කර ගැනීමට සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ද ප්‍රදානය කළේය.