වෙද හෙද හිඟයෙන් සැත්කම් නවතී


අම්බලන්ගොඩ දිසා රෝහලේ  වසර තුනක පමණ පවතින වෛද්‍ය ,හෙද හිඟය නිසා ශල්‍යාගාරය වසා දමා ඇත.බාහිර රෝගී සායනද අඩාල වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.