මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට යතියි විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨ සිසුහු හත්සීයක් පමණ අද (25) වෛද්‍ය විද්‍යාලයයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා පා ගමනින් ගොස් අමාත්‍යංශය ඉදිරි පිට උද්ඝෝෂණයක් පැවැත්වුහ.









