මාලබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ අනුග්‍රහයෙන් රෝහල්වල සායනික පුහුණුව ලබාදීමට විරුද්ධව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (16) කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකළේය.
මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය හා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක්ද පේරාදෙණිය, ගලහ මංසන්ධියේදී අද දහවල් පැවැත්විණි.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
ඡායාරූප - ලහිරු හර්ෂණ






