වෙද සංගමයයි එජාපයයි වීදී බසති


අගමැති පාර්ලිමේන්තුවේදී කළැයි කියන ප්‍රකාශයකට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිරිසක් බදුල්ලේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.

අගමැතිගේ ප්‍රකාශය අනුමත කරන පිරිසක් ද බදුල්ල රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතවීමෙන් පසු බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගය රෝහල අසලින් අවහිර වී ඇතැයි පොලිසිය කියයි.

කැරලිමර්දන කණ්ඩායම් හා අතිරේක පොලිස් බළඇණිද කැඳවා තිබේ.

IMG_20160223_122302[1] IMG_20160223_122604[1] IMG_20160223_122708[1] IMG_20160223_122842[1]