වෙද සංගමය කුරුණෑගලදී උද්ඝෝෂණයේ


ආණ්ඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව කරන ප්‍රකාශවලට හා ආණ්ඩුව අත්සන් කිරීමට යෝජිත ඉට්කා ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (26) කුරුණෑගල නගරයේදී පැවැත්විණි.

කුරුණෑගල රෝහල අසල සිට පාගමනින් කුරුණෑගල නගරය වෙත පැමිණි වෛද්‍යවරු බස් නැවතුම්පළ අසල උද්ඝෝෂණයේ යෙදුණහ.