වෙද විදුහලට විරෝධය පාති


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙසත් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් පරීක්ෂණ සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට නොදෙන ලෙසත් සෞඛ්‍ය ඇමැතිවරයාට බල කරමින් අද (14) අධ්‍යාපන සෞඛ්‍ය වෘත්තීය සමිතිය හා වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය.

උද්ඝෝෂණය හේතුවෙන් ඒ අවට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබිණි.

malabe_201512142 malabe_201512143 malabe_201512144 malabe_201512145 malabe_201512146 malabe_201512147 malabe_201512148