වෙද මහත්තයෙක් අනතුරින් මරුට


බණ්ඩාරගම කිඳෙල්පිටියේදී අද අලුයම සිදුවූ යතුරුපැදි - වෑන් රථ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ ආයුර්වේද වෛද්‍යවරයකු (29) මිය ගිය බව පොලීසිය කියයි.