තබ්බෝව රෝහලේ වෛද්‍යවරයා නිවාඩු ගොස් සිටියදී නිල නිවසට මිනිස් මළ හා ඇසිඩ් ගැසූ අයට දඩුවම් ඉල්ලා ගැමියෝ පිරිසක් තබ්බෝව අයියා නායක දේවලයට පැමිණ පොල් ගැසූහ.
වසා දමා ඇති රෝහලට යළි වෛද්‍යවරයකු ලබා දෙන ලෙස ද ඔවුහු කන්නලව් කළහ.