වෘෂභ


(අධ්‍යාපන චාරිකා)
අධ්‍යාපන චාරිකා ආදියට සම්බන්ධ වීමට අවස්ථා සැලසේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ඉක්මන්කාරී ගති හේතුවෙන් යම් යම් පාඩු සිදුවේ.