වෘෂභ


(ධන ලාබ) - හදිසි ධන ලාබ භූමි ලාබ ආදියට හේතු සහිත දිනයකි. හිතවතුන්ගේ උපකාර ලැබේ. නිවසේ කටයුතු බහුල වෙයි. බලාපොරොත්තු රහිත ගමන් බිමන් යෙදේ.