වෘෂභ


රැකියා කටයුතුවල දියුණුව සැලසේ. වැඩි වගකීම් හා බලතල ලැබෙනු ඇත. සියලූ දෙනාගේම සිත් දිනා ගැනීමට හැකිවේ. සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් වනු ඇත.