වෘශ්චික


(සහජ කුසලතා) - සහජ කුසලතා ඇති අයට සුබදායක දිනයකි. උගත් දෙයින් නිසි ප‍්‍රයෝජන ලැබීමට අවස්ථා සැලසේ. ලේඛන කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. මුදල් ඉතිරි කිරීමේ උනන්‍දුව වැඩිවේ.