වීසා ඉකුත්වීමෙන් පසුව ද කොල්ලුපිටියේ හෝටලයක සම්භාහන කරන්නියන් ලෙස පෙනී සිටිමින් ලොව පැරණිම වෘත්තියේ යෙදී සිටි බව කියන තායි තරුණියෝ 11 දෙනක් උසාවි නියෝගයක් මත සෙනසුරාදා (23) තායිලන්තයට පිටුවහල් කරනු ලැබූහ.
පොලීසිය සමග ආගමන සහ විගමන නිලධරයෝද මේ වැටලීමට සහභාගී වූහ.