වීසා නැතිව ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් චීන ජාතිකයෙක් පිහිටුවහල් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කලේය.
ෂේ බිම් නම් එම චීන ජාතිකයා පිටුවහල් කරන තුරු මිරිහාන රැඳවුම් කඳවුරට යවන ලෙසට මහේස්ත්‍රාත් දැන්වීය.