වීරවංශගේ නෝනා දෙවරක් ඉපදිලා


එකිනෙකට වෙනස් වයස සඳහන් ජාතික හැඳුනුම්පත් දෙකක් හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.