ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට බ්‍රහස්පතින්දා (28) උදේ 9 ට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි පොලිසිය කියයි.