උතුරු පළාත් සභාවට පොලිස් හා ඉඩම් බලතල ලබා දීමට එරෙහිව විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ දීප ව්‍යාප්තව අත්සන් කරන පෙත්සම සදහා වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ජාතික නිදහස් පෙරමුණු වවුනියාව සංවිධානයක වවුනියාව දකුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව බස් නැවතුම්පොළේදී සිදු විය.