වීරවංශ නීතීඥයන් සමඟ සීඅයිඩියේ


 හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද පෙරවරු 10.05ට නීතීඥවරුන් දෙදෙනකු ද සමඟ රහස් පොලිසියට පැමිණියේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(ඡායාරූප තිලිණි ද සිල්වා)

11012238_10153102977813960_146412218_n 11015307_10153102977883960_824847332_n