මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ අදත් (26) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබ සිටියේය.