වීරකැටියේ වෙඩි තැබීමෙන් එක් අයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
වෙඩි වදිද්දී වෑන් රිය නොනවත්වාම පදවාගෙන බව කියන සාගර නම් රියදුරා මියගිය බවත් තුවාල ලැබූ මුළු ගණන තිදෙනකු බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ