විරකැටිය වකාමුල්ලේ වෙඩි තැබිමකින් කේ.උදය ශාන්ත නොහොත් බැදිගම උක්කුං (32) මිය ගිය බව වීරකැටිය පොලීසිය කියයි.
මොහු මිනී මැරුම් හා මං කොල්ල කෑම් රැසක් සම්බන්ධව රිමාන්ඩ් බණ්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණි අයෙකි.
පාතාල කල්ලි දෙකක් අතර ඇති වු ගැටුමකින් පසු මොහු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

