වීරකැටියෙනුත් ඡන්ද ඔරලෝසු


වීරකැටිය උතුරු බුද්ධියාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයකුගේ නිවසකින් බිත්ති ඔරලෝසු 2500ක් සොයා ගත් බව වීරකැටිය පොලිසිය කියයි.

ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා මේ ඔරලෝසුවල හිටපු ජනපතිගේ හා පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ රුව මුද්‍රණය කර තිබිණි.

 

DSC05508 DSC05510