
(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය පොලිස් වසමේ යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හමු වීමත් සමග එම ප්‍රදේශය අද (02) පෙරවරුවේදී හුදෙකලා කළ බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
(ඡායාරූපය - අනීෂා මානගේ)

(ඡායාරූපය - අනීෂා මානගේ)