වීරකැටියේ කෞතුකාගාරයක් ඉදි කිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට තක්සේරු නිලධාරීන් කණ්ඩායමක් ද සමග මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීහු අද එහි ගියහ.

