වීදුරු කුටියේ නාගයා උස්සයි


මහියංගණය ඌරණිය ඵෛතිහාසික නාගදීප විහාරස්ථානයේ තිබු  නාග රුව හා  පිංකැටයේ සල්ලි සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි .

උතුරු නැගෙනහිර යුද්ධය ජයගැනිම වෙනුවෙන් කිරිකල හතකින් සෑ මළුව නහවා මේ නාග රූපය පුදන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. පහත මළුවේ චෛත්‍යය ඉදිරියේ විදුරු කුටියක එය තැන්පත් කර තිබුණි.

මේ නාග රුව අඩි එක හමාරක් උසය.

03)-hitapu-jana-pathi-visin-viduru-kutiye-thampath-kala-naga-rupaya- 04)-kuda-dagaba- 18)-beruwala-dammarathana-himi-