දළදා පෙරහර ඇතුළු ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික අවස්ථාවලට වසර හැටකටත් වැඩි කාලයක් එක්වු වීදියගොඩ රාජා (70) මිය ගිය බව හිමිකරු බණ්ඩාරගම වීදියගොඩ සුමිත් ලියනගේ මහතා කියයි.
රාජාගේ උස අඩි නවය හමාරකි.දින තුනකට පෙර මුත්‍රා අමාරුව හැදුණු බවත් රාජාගේ ජීවිතය බේරා ගැනීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්තක වු බවත් හිමිකරු කියයි.





