වීදියේ අවටින් සොයාගත් බඩුභාන්ඩ කිහිපයක් එකතුකර සාදාගත් කට්ටලයකට ගසමින් නිපදවන සංගීතය කොතරම් තියුණුද? මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට එය වටහාගත හැකියි. මේ වීඩියෝවේ ඇති ශබ්ද රසය ඔබට රළු විය හැකි වුවත්, ඒ ශබ්ද රසය තුළ ඇති රිද්මය විඳින්නට මෙලෙස ආරාධනා කරනවා. එය අසාමාන්‍ය හැකියාවක් බව බැලූබැල්මටම පෙනෙනවා.
රචින්ත ජයවර්ධන