(ඩී.ජී.සුගතපාල)
වී මල්ලක් ගෙන යන ලෙස වියලි ගංජා කිලෝ ග්‍රෑම් 23 ක් කැබ් රථයකින් ගෙන යමින් සිටි පුද්ගලයෙකු අගුණකොලපැලැස්ස පොලිසියේ නිලධාරින් අද දහවල් අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය කොතලාවල හන්දිය පදිංචි පුද්ගලයෙකි.
සැකකරු වි ගොවිතැන් කරන පුද්ගලයෙකු වන අතර ඔහු තමාට අයත් කැබ් රථයෙන් වි මල්ලක් ගෙන යන ආකාරයට ගංජා ගෝනිය සකස්කර ගෙන යමින් සිටියදි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
වී ගෙන යන මුවාවෙන් ගංජා ඇදලා