ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කය හඹායන ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 10 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 161 (කුසල් ජනිත් 15, මහේල ජයවර්ධන නොදැවී 61, ජීවන් මෙන්ඩිස් 25, තිසර පෙරේරා නොදැවී 35)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 10 කදී කඩුලූ 2 ට 60 (ෂෝන් මාෂ් නොදැවී 22, ජෝජ් බේලි නොදැවී 22)