විස්සයි විස්සෙන් යන ලිපිය බාර දෙයි


ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස්වීමට මහේල ජයවර්ධන අද ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිඛිතව බාර දුන්නේය.