විස්සයි 20 තරගය අතහැර දමයි


සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශාන්ත වින්සන්ට්හිදී ඊයේ (18) පැවැති පළමු විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා එම තරගය විසඳුමකින් තොර තරගයක් ලෙසින් අතහැර දමන ලදි.

කොදෙව් ‘ඒ’ පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දු 3 කදී කිසිවකු නොදැවී 1 ක් ලබා සිටියේය.

(●●)