මාතලේ යටවත්තේ වාලවෙල දීවිල්ල ජනපදයේ ගෙවත්තක සිටි නයි පැටවුන් විසි දෙදෙනකු මාතලේ රජ්ජම්මන වනජීවි සංරක්ෂණ කාර්යාලයට භාර දීමට ගත් තීරණය පරීසරය රැකීමට ගත් හොඳ තීරණයක් බව වනජීවී නිලධරයෝ කියති.
නයි පැටවුන් ඔපල්ගල රක්ෂිතයට මුදා හැරිමට නියමිතය.