විෂබීජයක් මහනුවර රෝහලේ ඇස් සැත්කම් නවත්වයි


විෂබීජයක් ඇතුළු වීම නිසා මහනුවර රෝහලේ ඇස් සැත්කම් අංශය වසා දැමූ බව රෝහල් බලධරයෝ කියති.

වා සැකසුම් යන්ත්‍රයකින් සැකසූ මේ විෂබීජය පිටවන්නට ඇතැයි ඔවුහු කියති.

සැත්කම සිදුකළ රෝගීන් සිව් දෙනකුට ද එම තත්ත්වය බල පා ඇතැයි ද දිනකට එහි සැත්මක් කරතියි ද කියති.