විෂ වෙදාගේ දළ කැඩේ


කොග්ගල ස්ර්ප විමානයක් වටලා එය පවත්වාගෙන ගිය බව කියන විෂ වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට බව වන ජීවි නිලධරයෝ කියති. නාගයින් පිඹුරන්, කටකළුවන් ඇතුළු උරගයින් එහි විය. උපාය දූතයකුට රුපියල් ලක්‍ෂ දහයකට සර්පයන් තිදෙනකු විකිණීමට යද්දී විෂ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.