හීත් ලෙජර් යනු අති දක්ෂ නළුවෙකු වුවත් ඔහු රංගන දිවියේ ලද ඉහළම ප්‍රසිද්ධිය ලබන්නේ ජෝකර් චිත්‍රපටයත් සමගින්. එහිදී ඔහු පළමුවරට සුපර්හීරෝ චිත්‍රපටයකට හිමි වන ඔස්කා සම්මානයත් දිනාගන්නේ හොඳම සහාය නළුවා ලෙසයි.
රචින්ත ජයවර්ධන