විශාඛාවේ සියවස් සැමරුමට මුද්දරයක්


කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම කථානායක කරු ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (16) එම විදුහලේ දී සිදු කැරිණි.
තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා අතින් මුල්දින කවරය හා මුද්දරය විශාඛා විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොළ මහත්මියට පිරිනැමිණි.

_DSC0329 _DSC0388 Limg_DSC0383