වංචාවෙන් විදුලිය ලබා ගත් විශ්‍රාමිකයකුට රජයේ ගාස්තු සහ වංචා කළ විදුලිය වෙනුවෙන් අලාභ වු රුපියල් 169858 මුදල ගෙවන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා නියෝග කළේය.
ටෙම්පලර් පාර ගල්කිස්සේ පදිංචි ගමගේ සුනිල් පෙරේරාට මෙසේ දඩ මුදල් නියම විය.