විශ්‍රාමික රණවිරුවන්ට අත්වැලක්


විශ්‍රාමික රණවිරු සුභසාධන වැඩපිළිවෙළ යටතේ රැකියා  අපේක්ෂාවෙන්  අයදුම්පත් ඉදිරිපත් කළ රැසකට  බස්නාහිර  පළාත් සභ පාසල්  තාක්ෂණ නිලධාරී රැකියා  අවස්ථා  ලැබෙතියි  බව ආරක්ෂක රාජ්‍ය  අමාත්‍යාංශය කියයි.

අයදුම්පත් 4000 පමණ ඉදිරිපත්  කර  ඇතැයි  පවසන අමාත්‍යාංශය රාජ්‍ය  හා පෞද්ගලික අංශවල පවතින රිකයා  පුරප්පාඩු  සඳහා  ඔවුන්  යොමු කරන බවද කියයි.