නිකලස් මාක්ස් ප්‍රනාන්දු සහ ඔස්වල්ඩ් ගෝමිස් ව්ශ්‍රාමික අඟ රදගුරුවරු අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ දේහයට යාච්ඤා මෙහෙයක් පවත්වා අවසන් ගෞරව දැක්වුහ.
ජයවර්ධන මහතාගේ අභාවය රටට මෙන්ම කතෝලික ශාසනයටද ඉමහත් පාඩුවක් බව ඔස්වල්ඩ් ගොමස් හිටපු අඟරදගුරුතුමෝ කීහ.