විශ්වාස භංගය මැතිසබේ පොතට


මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමට පියවර  ගෙන නොමැති බව සඳහන් කර එක්සත් ජාතික පක්ෂය විසින් අණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට තිබුණි.