2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනුව විශ්ව විද්‍යාල සඳහා තෝරා ගැනීමේ අවම ඉසෙඩ් ස්කෝර් කඩයිම් ලකුණු අද (05) රාත්‍රී අන්තර්ජාලයට එක් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.
1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමැතීමෙන් ද උසස් පෙළ කඩයිම් ලකුණු ලබා ගත හැකිය.
www.ugc.ac.lk
www.admission.ugc.ac.lk

