විල්පත්තු වැවක බිසෝ කොටුවත් හාරයි


උතුරු විල්පත්තුවේ කුඩා විලච්චිය වැවේ බිසෝ කොටුව  නිධන් හොරුන්  විසින් වනසා දමන ලදැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.

අඩි තිහක් පළල අඩි තිහක් ගැඹුරට හාරා පාදමේ වු ඉපැරණි ගල් ලෑලි ගලවා  දමා ඇත.

දුටුගැමුණු රජගේ පුත් සාලිය කුමාරයා මේ වැව තැනැවු බව ඉතිහාසය කියයි.

 

bisokotuwa5 bisokotuwa3 G4  G1