විල්පත්තු පිවිසුම් පාලමක් ගිලාබහී


පුත්තලම  පරණ මන්නාරම් මාර්ගයේ  උත්තමඩුව තාවකාලික  පාලම ගිලා බසියි.කොළඹ සිට යාපනය හා මන්නාරම දක්වා කෙටිම මාර්ගයද මෙයයයි. තවද විල්පත්තු ජාතික වනෝද්‍යානයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඇතුළුවන්ට ඇති එළුවන්කුලම පිවිසුම දොරටුව පිහිටා ඇත්තතේ ද  මේ ආසන්නයේය.