විල්පත්තු පාරක් ඉවරයි


පුත්තලම - පරණ මන්නාරම්  ප්‍රධාන මාර්ගයේ  ඇති බොක්කු රැසක් කැඩී , බොරළු මාර්ග ගංවතුරට සෝදා පාළුවී විනාශ  වී ඇත. පුත්තලම සිට එළුවන්කුළම දක්වා ඉකුත් රඡය සමයේ කාපට් අතුරා මාර්ගය සාදන ලදී. 

එතැන් සිට කළාඔය ගලා බසින  දිය පැන්නුම කොන්ක්‍රීට්  ඇතීරීම ද අතරමග නවතා ඇත.

දිය පැන්නුමෙන් එහා  ඇති බෝක්කු රැසක්  හා  මාර්ගය  දැඩි ලෙස අබලන්ව තිබේ. පසුගිය දිනවල  ගංවතුර ඊට හේතුව බව කියති.

03-(1) 04 06 0114 a-012